අනවසරයෙන් මැණික් ගැරූ 7 ක් බගවන්තලාවේදී අත්අඩංගුවට

Monday, 18 March 2019 - 10:09

%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%96+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බගවන්තලාව ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටියාගල වත්ත සහ බගවන්තලාව - බීරඞ්වේල් වත්තේ පදිංචිකරුවන්.

මොවුන් 35 සහ 45 හැවිරිදි වියේ පසුවන්නන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories