සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණ සහ ඌව යන පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයට අද රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 කට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 කට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Follow US
Most Viewed Stories