බස් රථයක් පෙරලී 50ක් රෝහලේ - (ඡායාරූප)

Sunday, 24 March 2019 - 21:24

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+50%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වලපනේ - නුවරඑළිය මාර්ගයේ මහඌවවත්ත කෝවිල අසලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එක් අයෙකු මියගොස් 50 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අම්පාර ප්‍ර දේශයේ සිට වන්දනා ගමනක් යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, තුවාල ලැබූවන් වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories