ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Thursday, 18 April 2019 - 17:38

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය මාර්ගයේ අවහිරතාවක් මතුවී ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසනවා.

එමෙන්ම පොල්ගහවෙලදී දුම්රියක් පීලි පැනීමෙන් ප්‍රධාන මාර්ගයේ ද දුම්රිය ධාවනයට බාධා මතුවී ඇති බවයි පාලක මැදිරිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories