තද වැසි තත්ත්වය ලබන 21 වන දා දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ ඉදිරි දින දෙක තුළත් පස්වරු කාලයේදී තද වැසි ඇති විය හැකි බවයි.
මේ අතර, වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

Follow US
Most Viewed Stories