පිපිරීම්වලින් 129ක් මරුට

Sunday, 21 April 2019 - 12:05

%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+129%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දිවයිනේ ස්ථාන 6ක අද සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 129 දෙනෙකු මියගොස් ඇතැයි මේ වන විට අනාවරණ වී තිබෙනවා.

තවත් 475කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පිරිස අතර විදේශකයන් 9 දෙනෙකු ද වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories