දෙහිවල සත්වෝද්‍යානය අසල පිහිටි ට්‍රොපිකල් ඉන් හෝටලය තුල මීට සුළු මොහොතකට පෙර පිපිරීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.
මෙම පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි සඳහන්.
එම පිපිරීමෙන් තුවාලකරුවන් දෙදෙනෙක් කලුබෝවිල රෝහලට රැගෙන විත් ඇති බවයි එම රෝහලේ අධ්යක්ෂවරයා සඳහන් කළේ.
මේ අතර මෙම තත්වය මත දෙහිවල සත්වෝද්‍යානය ද තාවකාලිකව වසා දමා තිබෙනවා.
මෙම පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි සඳහන්.
එම පිපිරීමෙන් තුවාලකරුවන් දෙදෙනෙක් කලුබෝවිල රෝහලට රැගෙන විත් ඇති බවයි එම රෝහලේ අධ්යක්ෂවරයා සඳහන් කළේ.
මේ අතර මෙම තත්වය මත දෙහිවල සත්වෝද්‍යානය ද තාවකාලිකව වසා දමා තිබෙනවා.
Latest News
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද
Local
09 June 2026
සලේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැතැයි රෝහලට ගිය බිරිඳ කියයි
Local
09 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි
Local
09 June 2026
බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත ඉල්ලීමක්
Local
09 June 2026
සවුත්හැම්ප්ටන් වරායේ ප්‍රබල ගින්නක්: ඩොලර් මිලියනයකට වඩා වටිනා හයිබ්‍රිඩ් මෝටර් රථ රැසක් විනාශයි
Local
09 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි සහ තද සුළං
Local
09 June 2026
ට්‍රම්ප් පැනවූ ඩොලර් ලක්ෂයේ H-1B වීසා ගාස්තුව අමෙරිකානු අධිකරණයකින් අවලංගු කරයි
Local
09 June 2026
ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගයත් වර්ෂාව නිසා අත්හැර දමයි : පළමු තරගය ජයගත් ශ්‍රී ලංකාවට 1-0 ක තරගාවලි ජයක්
Local
09 June 2026
ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගයේත් කාසියේ වාසිය ප්‍රමාදයි
Local
09 June 2026
මෝල්ටාව අසලදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 10 දෙනෙකු ජීවිතක්ෂයට
Local
09 June 2026