පිපිරීම් මාලාවට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් දඹුල්ලේදී අත්අඩංගුවට

Monday, 22 April 2019 - 8:13

%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොළඹ නගරයේ ඊයේ (21) සිදුවූ පිපිරීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන දෙදෙනෙකු දඹුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල පොලීසිය සඳහන් කළේ ඊයේ (21) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මොවුන් කාත්තන්කුඩි සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.


    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories