පානීය ජලය සඳහා වස මිශ්‍ර කර ඇති බවට පළවන වාර්තා අසත්‍යයි

Monday, 22 April 2019 - 13:05

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%85%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පානීය නල ජලයට වස මිශ්‍ර කර ඇති බවට පැතිරෙන කටකතාව සම්පූර්ණයෙන් අසත්‍ය පුවතක් බව පොලීසිය පවසනවා.

එවැනි සිදුවීමක් දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් වාර්තා වී නැති බවයි පොලිසිය තහවුරු කළේ.

මෙවැනි අසත්‍ය කටකතාවලට නොරැවටෙන ලෙස ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories