කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණෙන ආකාරය CCTV කැමරාවේ සටහන් වෙයි

Tuesday, 23 April 2019 - 10:39

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+CCTV+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මීගමුව, කටුවාපිටිය දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා දේවස්ථානට පැමිණෙන ආකාරය දැක්වෙන CCTV වීඩියෝ කිහිපයක් මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවා විශාල බෑගයක් සමගින් දේවස්ථානය තුලට පැමිණෙන ආකාරය CCTV කැමරා කිහිපයක පැහැදිලිව සටහන් වී තිබුනා.

ඉරිදා උදෑසන සිදු වූ පිපිරීම් මාලාවේ දරුණුතම පිපිරීම වූ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ මෙම පිපිරීමෙන් විශාල පිරිසක් මියගියා.

එම වීඩියෝව පහතින්.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories