කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුවෙයි

Tuesday, 23 April 2019 - 11:53

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කටාන, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදූවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකිරීම එම දේවස්ථානයේ සුසාන භූමියේදි සිදු කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් පවත්වන දේව මෙහෙය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සිදු වූ අතර ඊට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එක්වුණා.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 111 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූ අතර 100කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා.

ජිවිතක්ෂයට පත් වූවන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අද උදෑසන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණ තිබෙනවා.












Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories