මම භාරදුන්නේ සම්පුර්ණයෙන් සුරක්ෂිත රටක් ප්‍රහාරයේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි - විපක්ෂ නායක

Tuesday, 23 April 2019 - 14:27

%E0%B6%B8%E0%B6%B8+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92++-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
රට තුළ සිදු වූ පිපිරීම් මාලාවේ වගකීම රජය විසින් භාරගත යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මෙවැනි අනතුරක් සිදු වීමට නියමිත බව තමාට දැනගැනීමට ලැබුණානම් අනිවාර්යෙන්ම කාදිනල් හිමිපාණන් දැනුවත් කරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories