රාත්‍රී 9ට හෙට උදෑසන 4 දක්වා යළි ඇඳිරි නීතිය

Tuesday, 23 April 2019 - 16:59

%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+9%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AF%E0%B7%91%E0%B7%83%E0%B6%B1+4+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
දිවයිනටම බල පැවැත්වෙන පරිදි අද රාත්‍රි නවයේ සිට හෙට අලූයම 04 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

පවතින තත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි කියා සිටියේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories