ඇමති සරත් ෆොන්සේකාගෙන් චෝදනාවක්

Wednesday, 24 April 2019 - 17:21

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරිදා එල්ලවු බෝම්බ ප්‍රහාර පිළිබඳ ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

ආරක්ෂක අංශ පිළිබඳ හොඳින් දැනුමක් ඇති තමන්ට ප්‍රහාරය පිළිබඳ සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා දැනුම්දෙනු ලැබුවේ පිපිරීම්වලින් පැය 48කට පමණ පසුව බවයි ඔහු එහිදී කියාසිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories