‘ෆොනී’ තමිල්නාඩුවට ළං වෙයි

Tuesday, 30 April 2019 - 13:25

%E2%80%98%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%93%E2%80%99+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බෙංගාල බොක්කේ හටගෙන ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් බවට පත්ව ඇති ෆොනී සුළි සුළඟ හේතුවෙන් දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් සීරුවෙන් තබා තිබෙනවා.

ඔඞීෂා, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළට එය අද දිනයේ ළඟා වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා අංශ අනාවැකි පළ කළා.

ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා විශාඛපට්නම් සහ චෙන්නායි වරායවල ඉන්දීය නාවික හමුදාවේ නෞකා ද සූදානම් කර ඇති බව සදහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories