ප්‍රහාරවලින් මිය ගිය හා තුවාල ලැබූ පිරිස වෙනුවෙන්, වන්දි ගෙවීමත් ඇරඹෙයි

Saturday, 04 May 2019 - 12:49

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූ පුද්ගලයින්ට වන්දි ලබාදීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව රජය පවසනවා.

අමාත්‍ය රවී කරුණානායක මේ බව කියා සිටියේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිසකගේ සුවදුක් විමසීම සඳහා ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින්.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිසකගේ සුවදුක් විමසීම සඳහා කථානායක කරු ජයසූරිය ද අද කොළඹ ජාතික රෝහලේ සංචාරයක නිරත වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories