සහරාන් හෂීම්ගේ මස්සිනා සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

Saturday, 04 May 2019 - 14:05

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%82%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ මස්සිනා වන මව්ලානා රිලා සහ ඔහුගේ සගයෙකු ඉන්දීය ඔත්තු සේවාවල දැනුම්දීම මත සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සදහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබදව ඉන්දීය ආරක්ෂක අංශ සෞදි බලධාරින් වෙත දැනුම්දීමක් කර ඇති බවයි.

ඉන්දීය පුවත්පත සදහන් කළ පරිදි සහරාන්ගේ මස්සිනා සෞදි අරාබියට ගොස් ඇත්තේ ෂහනවාජ් යන නමකින් පෙනී සිටිමින්.

ශ්‍රී ලංකාවේ ප්‍රහාරය තම මෙහෙයුමක් බවට අයි.එස්.සංවිධානය ප්‍රකාශ කළ අතර, ඉන්දියාව ද තම රටේ අයි.එස්.ක්‍රියාකාරකම් ගැන දැන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories