සමාජ මාධ්‍යවලට පිවිසීමට තිබූ අවහිරතාව ඉවත් කෙරේ

Monday, 06 May 2019 - 9:12

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍යවලට මෙරටින් ප්‍රවේශවීමට තිබූ අවහිරතාව මේ වනවිට ඉවත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලූවැව ප්‍රකාශ කළා.

මීගමුව පොලිස් කොට්ඨාශයේ ඊයේ ඇතිවූ තත්ත්වයත් සමඟයි මෙලෙස සමාජ මාධ්‍ය සඳහා ප්‍රවේශවීම තාවකාලිකව අවහිර කරනු ලැබුවේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories