අඟරදගුරු හිමිගෙන් රජයට ඉල්ලීමක්

Monday, 06 May 2019 - 12:01

%E0%B6%85%E0%B6%9F%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පවතින තත්ත්වය සාමකාමී වනතුරු මීගමුව ප්‍රද්ශයේ සුරාසැල් වසා දමන ලෙසට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටියා.

ඒ, කොළඹ අගරදගුරු නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර රට තුල පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සමඟියට හානිවන තීරණ නොගන්නා ලෙස ආචාර්ය පුජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලීමක් කළා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ දී අද පෙරවරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories