කලාගමේ අලි මෙහෙයුම

Monday, 06 May 2019 - 13:27

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8
ගල්කිරියාගම, කලාගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක වලකට වැටී සිටි අලි පැටවූන් දෙදෙනෙක් අද (06) ගොඩගනු ලැබුවා.

ගල්කිරියාගම වන ජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එනව කළ මෙහෙයුමකින් අනතුරුවයි මෙම සතුන් දෙදෙනා මුදාගනු ලැබුවේ.

ගොඩට ගනු ලැබු එක් අලි පැටවෙක් ඇතින්න ළඟට ගියද අනෙක් පැටවා ප්‍රදේශවාසීන් පසුපස පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරුව වන ජීවි නිලධාරීන් විසින් එම පැටවාද ඇතින්න ළඟට පිටත්කර යැවූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories