පාස්කු ඉරිදා මෙරට කතෝලික දේවස්ථාන සහ සුපිරි සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තම රට දැනුවත්ව සිටි බවට ලෙබනන පුවත්පතක් කළ අනාවරණය තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය පවසනවා.
අල් අහේඩ් නමැති ලෙබනනයේ පුවත් වෙබ් අඩවිය අදාල ප්‍රකාශය සිදු කළේ සෞදි අරාබි විදේශ අමාත්‍ය ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසීස් අල් අසාෆ්ගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා වෙත යොමු කළ රහසිගත ලිපියක්ද උපුටා දක්වමින්.
ප්‍රහාරයට දින 05කට පෙර එනම් අප්‍රේල් 16 වනදා ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා වෙත යොමු කළ මෙම ලිපියේ මුලින්ම දක්වා තිබූණේ දේශීය, විදේශීය සමාජිකයින් සහ කණ්ඩායම් සමඟ සිදුකළ සන්නිවේදනයන් පරිගණක දත්ත ගබඩාවෙන් ඉවත් කරන ලෙසයි.
ඉදිරි දින කිහිපය තුල විශේෂයෙන් පාස්කු ඉරිදා දිනයේ විශේෂයෙන් දේවස්ථානවලින්, පොදු ස්ථාන සහ ජනයා ගැවසෙන ස්ථාන වලින් ඈත්වී සිටින ලෙසත් එමඟින් දක්වා තිබුණා.
සෞදි රජයට එරෙහිව වැරදිසහගත චෝදනා එල්ල කරමින් පළ වූ එම පුවත සම්බන්ධයෙන් තමන් දැඩි නොසතුට පළ කරන අතර, එය හෙළා දකින බවයි සෞදි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සිද්ධීන්වලට සෞදි අරාබියේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරන්නේ යැයි ද එමගින් වැඩිදුරටත් කියා සිටියා.
එම පුවතට කිසිදු පදනමක් නොමැති බවත්, අදාළ මූලාශ්‍රයේ විශ්වසනීයත්වය පිළිබදව ගැටළුවක් පවතින බවත්, සෞදි තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.

Latest News
විහාර මහාදේවී උද්යානයේ භික්ෂූන්ට එල්ල කළ බව කියන ප්‍රහාරය විපක්ෂ නායක සජිත් හෙළා දකී
Local
18 October 2026
විදුලි බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් යථා තත්ත්වයට
Local
17 October 2026
ඥානසාර හිමි නිදහස් කර ගැනීමේ සත්යග්රහයට කොටපොල අමරකිත්ති හිමියෝත් එක්වෙති
Local
17 October 2026
කඩුගන්නාවේදී පෞද්ගලික බස් රථයක් මතට ගලක් පෙරළී දෙදෙනෙකුට තුවාල
Local
17 October 2026
පෙනහළු පිළිකා සැත්කමෙන් දින හතරකට පසු පාප් වහන්සේ රෝහලෙන් පිටව යයි
Local
17 October 2026
පූජ්ය බළන්ගොඩ කස්සප හිමි රෝහල්ගත කරයි
Local
17 October 2026
සබරගමුව, මධ්යම පළාත්වලට සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
Local
17 October 2026
ICONIC AWARDS 2026 සම්මාන රාත්රියේදීත් 'හිරු' ට සම්මාන
Local
17 October 2026
ලිට්රෝ ගෑස් හිඟය තවමත් - අඟහරුවාදා වන විට ගැටලුව අවසන් බව සමාගම කියයි
Local
17 October 2026
සම්ප්රේෂණ පද්ධතිය 100%ක් සහ බෙදාහැරීමේ පද්ධතිය 80%ක් යථා තත්ත්වයට - බලශක්ති ඇමති කියයි
Local
17 October 2026