දප්පුල ද ලිවේරා නීතිපති ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

Tuesday, 07 May 2019 - 16:53

%E0%B6%AF%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BD+%E0%B6%AF+%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%92%E0%B6%9A%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතික අනුමැතිය හිමිවී තිබෙනවා.

කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී මෙම තීරණය ගත් බවයි, කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේ.

අගවිනිසුරුවරයා ලෙස මීට පෙර නීතිපතිවරයා ලෙස කටයුතු කළ ජයන්ත ජයසූරිය පත් කිරීමෙන් පසු වැඩබලන නීතිපති ධුරයේ කටයුතු කළේද දප්පුල ද ලිවේරායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories