දෙයියන්දර පෞද්ගලික බැංකුවක් කොල්ල කයි

Wednesday, 08 May 2019 - 8:21

%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
දෙයියන්දර - අතපත්තුකන්ද ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් කොල්ල කා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවියක් පෙන්වා මෙම කොල්ලය ඊයේ සිදුකර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories