ජනපති සයින්දමරුදු ප්‍රදේශයේ සංචාරයක

Wednesday, 08 May 2019 - 12:57

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වනවිට අම්පාර - සයින්දමරුදු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වනවා.

එම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ඇතුළු පිරිසක් ද එක්ව සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම නිරීක්ෂණ චාරිකාව අතරතුර ජනාධිපතිවරයා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් සහ මුස්ලිම් ප්‍රජාව ද හමුවනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories