එජාප ආසන සංවිධායකවරුන් කොළඹට

Wednesday, 08 May 2019 - 12:58

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර, හමුවක් අද උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.

එහිදී විශේෂයෙන් රටේ වත්මන් තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories