ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය තවමත් අයි. ඕ.සී. සමාගමේ

Thursday, 09 May 2019 - 13:14

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%95.%E0%B7%83%E0%B7%93.+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A
ත්‍රිකුණාමල වරායේ පවතින තෙල් ගබඩා සංකීර්ණය තවදුරටත් අයි. ඕ.සී. සමාගමට ලබාදීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට දූෂණ විරෝධී සංවිධානය චෝදනා කරනවා.

එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories