අල්ලස් ගත් මහවැලි නිලධාරියෙකු අත්අඩංගුවට

Friday, 10 May 2019 - 17:01

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් 5000 ක අල්ලසක් ලබා ගත් මහවැලි අධිකාරියේ වෙහෙරගල තැන්න - බෝගස්වැව ඒකක කළමනාකරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පැමිණිලිකාරියගේ දියණියගේ නමින් ප්‍රදේශයේ ඉඩම් කොටසක් ලබාදීම සදහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් ඔහු මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි එම කොමිසම ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories