නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය භාරදීමට පොලීසියෙන් කාලයක්

Saturday, 11 May 2019 - 10:21

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බලපත්‍ර රහිතව ළඟ තබාගෙන සිටින පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පොලීසිය දැනුවත් කොට ඒවා භාරදීමට දින 03 ක කාලයක් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අද (11) පෙරවරු හයේ සිට ලබන අඟහරුවාදා පෙරවරු හය දක්වා කාලසීමාව තුළ ළඟම පිහිටි පොලිස් ස්ථානයට පැමිණ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගැනීමට හේතුව සහ ඒ පිළිබඳ තොරතුරු ලබාදිය හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories