වයඹ පොලිස් ඇඳිරි නීතිය අද හතරේ සිට පැය දෙකකට ඉවතට

Tuesday, 14 May 2019 - 15:19

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
වයඹ පළාත සඳහා පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය අද (14) පස්වරු 4ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඒ, පැය දෙකක කාලයක් සදහා පමණයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වයඹ පළාත සදහා නැවත අද (14) පස්වරු 6ට පනවන පොලිස් ඇඳිරි නීතිය හෙට පෙරවරු 6 දක්වා ක්‍රියාත්මක වන බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories