ඌව - වෙල්ලස්ස සරසවියේ අධ්‍යයන කටයුතු 21 ඇරඹේ

Thursday, 16 May 2019 - 9:20

%E0%B6%8C%E0%B7%80+-+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+21+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ඌව - වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලූම පීඨයන්හි අධ්‍යයන කටයුතු මේ මස 21 වනදා යළි ආරම්භ කෙරෙනවා.

එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කළේ 20 වනදා උදෑසන අටේ සිට සියලූම නේවාසිකාගාර විවෘතව ඇති බැවින් සිසුන්ට එහි පැමිණිය හැකි බවයි.

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ විශ්වවිද්‍යාලය දින නියමක් නොමැතිව වසා දැමුණු අතර පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඒ ඒ විශ්වවිද්‍යාල විවෘත කරන දිනය පිලිබඳ තීරණයක් ගැනීමේ බලය උපකුලපතිවරුන්ට පවරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories