විජයග්‍රහණයේ දසවන සැමරුම ලබන 19 වනදා

Thursday, 16 May 2019 - 10:28

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%83%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+19+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
30 වසරක් මෙරට පැවති යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ දසවන සැමරුම ලබන 19 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

එදින පස්වරු 4 ට මෙම රණවිරු සැමරුම පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී සිදු කෙරෙන බවයි ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඞී. හේමචන්ද්‍ර කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories