කොබෙයිගනේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු මරුට

Thursday, 16 May 2019 - 11:21

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B6%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොබෙයිගනේ - කඩවලගෙදර - විතිකුලිය මංසන්ධිය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුවූ බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගියා.

ඔහු බුදුමුත්තාව - නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories