සිංහල භාෂාව, මුස්ලිම් ජාතිකයින්ගේ මව් භාෂාව බවට ප්‍රකාශයට පත් කරමින් පාර්ලිමේන්තුවේදී පනතක් සම්මත කළ යුතු බව බේරුවල නගරාධිපති මසයිල් මොහොමඩ් පවසනවා.
බේරුවල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, බදුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති අල්මුස්තාෆා යනුවෙන් හඳුන්වන අධ්‍යාපන ආයතනය තහනම් කිරීමට ඌව පළාත් සභාවේ යෝජනාවක් සම්මත වී තිබෙනවා.
ඌව පළාත් දෙමළ අධ්‍යාපන, මාර්ග සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් විසින් ඊයේ මෙම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

Follow US
Most Viewed Stories