වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ වෙහෙරයාය ප්‍රදේශයේදී ඊයේ (16) සිදුවූ රිය අනතුරකින් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
කුඩා ලොරි රථයක් හා ත්‍රි රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මේ අනතුර සිදුව ඇත්තේ.
අනතුරින් තුවල ලබා ඇත්තේ වෙහෙරයාය ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක්.
වැල්ලවාය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Follow US
Most Viewed Stories