වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ සභාවට (ඡායාරූප)

Friday, 17 May 2019 - 13:21

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ අද සභා වාරයට පැමිණ තිබෙනවා.

ඒ, අමාත්‍ය මංගල සමරවිරගේ ප්‍රකාශයට විරෝධය පළ කිරීම, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සහ ආණ්ඩුවට ඉවත් වන ලෙසට පවසමින්.

මන්ත්‍රීවරුන් සටන්පාඨ ඇතුළත් පුවරුද රැගෙන සභාවට පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි අතර, ඔවුන්ට හිමි ආසන සංඛ්‍යාව 25 ක්.

එක්සත් ජාතික පක්ෂයට ආසන 10 ක් හිමිව ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණට හිමිවන්නේ ආසන 03 ක් පමණයි.




ඡායාරූප - වැලිගම තරංග ගුණරත්න


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories