මොරටුව සරසවියේ තාක්ෂණික ආයතනයේ දෙවන වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු 21 ඇරඹේ

Friday, 17 May 2019 - 13:56

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+21+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ දෙවන වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ලබන 21 වනදා සිට ආරම්භ කරන බව පාලනාධිකාරිය දැනුම් දෙනවා.

ඒ අනුව, සිසුන් 20 වන දින පස්වරු 4 වනවිට නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බවයි නියෝජ්‍ය ලේඛකාධිකාරි නලින් කුරුප්පුආරච්චි සඳහන් කළේ.

මේ අතර, ඌව - වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලු පීඨයන්හි අධ්‍යයන කටයුතු ද මැයි මස 21 වනදා යළි ආරම්භ කරන බව උපකුලපති මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories