සුරාබදු නිලධාරින් 1200 ක් වැටලීම්වල

Saturday, 18 May 2019 - 7:13

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+1200+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD
නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා 1200 ක පමණ සුරාබදු නිලධාරින් පිරිසක් යොදවා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ, හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වසා දමා ඇති මත්පැන් අලෙවිසැල් වලින් යම් කිසි පුද්ගලයෙකු වෙත මත්පැන් විකුණන්නේ නම්, එම අලෙවිසැල්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories