අයිස් නැමති මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Wednesday, 22 May 2019 - 8:50

%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අයිස් නැමති මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක්  සහ පිරිමි පුද්ගලයෙකු මන්නාරම දුම්රියපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 923ක් ද හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි මොවුන්ගෙන් සැකකාරිය 23 වන වියේ පසුවන අතර සැකකරු 35 වන වියේ පසුවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories