ග්‍රෑන්ඩ්පාස් - වෙහෙරගොඩැල්ල - කම්බි කොටුව ප්‍රදේශයේදී ඇති වූ ගැටුමට හේතුව ත්‍රිරෝද රථයක් විකිණීම සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලූවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා.
ඊයේ රාත්‍රි 10.50 ට පමණ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් 46 හැවිරිදි පුද්ගලයෙකු මියගිය අතර, තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.
තුවාලකරුවන් අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ද සිටින අතර, ඔහු අද උදෑසන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

Follow US
Most Viewed Stories