රාජ්‍ය සේවකයන්ගේ 2500 ක මාසික දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

Wednesday, 22 May 2019 - 14:11

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+2500+%E0%B6%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500 මාසික අන්තර් දීමනාව ගෙවීමේ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

එය මහා භාණ්ඩාගාරයේ එකඟත්වය ඇතිව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම දීමනාව ලබන ජුලි මස පළවනදා සිට ලබාදීමට යෝජනා කෙරුණේ මෙවර අයවැය මගින්, අන්තර් දීමනාවක් ලෙස රුපියල් 2500 ක් ජූලි පළවනදා සිට ගෙවනු ලැබූව ද රාජ්‍ය සේවකයින්ට හට මාසිකව ගෙවනු ලබන රුපියල් 7800 ජීවන වියදම් දීමනාව ගෙවීම ද තවදුරටත් එලෙසම සිදුකෙරෙන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories