වීථි නාමපුවරු භාෂා 3 න් පමණයි

Thursday, 23 May 2019 - 7:10

%E0%B7%80%E0%B7%93%E0%B6%AE%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F+3+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
වීථි නාම පුවරු සකස් කිරීමේදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඒවා සකස් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය වජිර අබේවර්ධනට උපදෙස් ලබාදී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ මෙම භාෂා තුනෙන් හැර වෙනත් කිසිදු භාෂාවකින් වීථි නාමපුවරු සකස් නොකළ යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories