බ්ලූමැන්ඩල් වෛද්‍යවරයාගේ ඝාතකයා සොරෙකු බවට සැකයක්

Thursday, 23 May 2019 - 17:02

%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොටහේන - බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ 67 හැවිරිදි දමිළ ජාතික විශ්‍රාමික වෛද්‍යවරයා ඝාතනය කර ඇත්තේ එම නිවසට ඇතුලූවූ සොරෙකු විසින් බවට සැක පළ කරන බව පොලීසිය පවසනවා.

අත්පා බැඳ දමා ඝාතනය කළ මෙම වෛද්‍යවරයාගේ සිරුර පොලීසිය අද පෙරවරුවේ සොයාගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories