පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ දේශපාලන වෙනසක් - විපක්ෂ නායක

Friday, 24 May 2019 - 7:52

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ රටේ දේශපාලනයේ වෙනසක් සිදුවෙමින් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල - නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ ඊයේ පැවති උතුර - නැගෙනහිර පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories