හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට සිතාසි

Friday, 24 May 2019 - 17:33

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා අගෝස්තු 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ, නීතිපතිවරයා විසින් ගොනුකරන ලද, අදාළ අධිචෝදනා සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ මහාධිකරණය මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ මාර්ගයක මෝටර් රථයක් තුළ මියගොස් සිටියදී සොයාගනු ලැබුවේ 2012 වසරේ මැයි මස 17 වනදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories