ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු සහ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරු

Saturday, 25 May 2019 - 10:10

%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු සහ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්  ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ මේ අනුව යාපනය කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නුගේගොඩ කොට්ඨාශය වෙත මාරු කර ඇති බවයි.

එමෙන්ම, නුගේගොඩ, ඇල්පිටිය සහ මන්නාරම ඇතුළු කොට්ඨාශ 4ක පොලිස් අධිකාරීවරුන් ද ස්ථාන මාරුවීම් ලබාදී ඇති පිරිසට අයත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories