පාසලක් අසළ අත් බෝම්බ තැබූ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දෙයි

Saturday, 25 May 2019 - 11:22

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%85+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බදුරලිය - දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල අත්බෝම්බ කිහිපයක් දමා යෑමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් හපුආරච්චිගේ පවිත්‍ර මධුශංක නැමැති 32 හැවිරිදි සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු ඊයේ පස්වරුවේ බදුරලිය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු බදුරලිය - හැඩිගල්ල ජනපදයේ පදිංචිකරුවෙක්.

ඊයේ අලූයම පාසලේ මුරකරු විසින් අදාළ අත්බෝම්බ සොයාගෙන තිබූ අතර, පසුව පොලිසිය හා යුද හමුදාව පැමිණ එම අත්බෝම්බ නිෂ්ක්‍රීය කරනු ලැබුවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories