update : ඇමති රිෂාඩ් බදියුදීන් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් පිටත්ව යයි

Saturday, 25 May 2019 - 15:53

update+%3A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පැය 6ක පමණ කාලයක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉන් පිටත්ව ගොස් තිබෙනවා.

2014 - 2015 කාල සීමාවේ විෂයභාර අමාත්‍යවරයාව සිටියදී ලක් සතොස සඳහා සහල් මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 57,000 ක් ආනයනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණ තිබුනේ.

update : saturday, 25 May 2019 - 16.53
--------------------------------------------------------------
ඇමති රිෂාඩ් බදියුදීන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

ඒ, 2014 - 2015 කාල සීමාවේ විෂයභාර අමාත්‍යවරයාව සිටියදී ලක් සතොස සඳහා සහල් මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 57,000 ක් ආනයනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories