ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූවන්,සිහිකර අද විශේෂ දිව්‍ය පූජාවක්

Sunday, 26 May 2019 - 8:01

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%2C%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් අද උදෑසන 7.30 ට බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී පැවැත්වෙනවා.

අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ එඞ්මන්ඩ් තිලකරත්න පියතුමන් කියා සිටියේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දිව්‍ය පූජාව පවත්වන බවයි.
   


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories