මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සති දෙකක සහන කාලයක් ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මාර්ග තදබදය සහ රිය අනතුරු අවම කිරීම සදහා මංතීරු නීති ක්‍රමය මීට පෙර ක්‍රියාත්මක කළ බවයි.
ඒ අනුව හෙට සිට අදාළ සහන කාලය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

Follow US
Most Viewed Stories