රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට

Tuesday, 28 May 2019 - 8:37

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
අනමඩුව - හලාවත මාර්ගයේ කෝන්වල කන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයේ නියුතු කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු ගමන් ගත් යතුරුපැදියෙහි වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඊයේ (27) සිදුවූ අනතුරකිනුයි මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස මියගියේ ආනමඩුව - කෑදැත්තෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories